ඔන්න මගේ අලුත් බ්ලොග් එකේ මම ලියන තුන්වෙනි පොස්ටුවත් මම අද අරගෙන ආවා. මෙහෙම බ්ලොග් ලියන එක ටෙක් බ්ලොග් එකක් ලියනවට වඩා අමාරු වැඩක් කියලා තේරුනේ ලියන්න ගත්තට පස්සේ තමයි. ටෙක් බ්ලොග් එකක්නම් ලියන්න දේවල් කොහෙන් හරි හම්බවෙනවා. එත් ඉතින් මේ වගේ බ්ලොග් ලියන්න කරුණු වෙනම හොයාගන්න එපැයි. දහ දොළොස්පාරක්ම කල්පනා කරලා තමයි මම මේක ගැන ලියන්න හිතුවේ.
අපි
ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරය ඇත්තක්ද බොරුවක්ද?

Thursday, December 5, 2013
මම අද ලෝක සිතියමෙන් අරගෙන එන්න හිතුවේ ලෝක ප්‍රසිද්ධ සිද්දියක් ගැනයි. සෑම වසරකම සැප්තැම්බර් 11 වන දිනය අපට කෙසේ වෙතත් අමරිකනුවන්ටනම් ඉතා දුඛ්කිත දිනයක් කියන එකනම් අනිවා අපි හැමෝම දන්නවා. 2001 වසරේ සැප්තැම්බර් මස 11 වන අගහරුවාදා දිනයකදී උදෑසන 8.46ට පමණ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථාන නිවුන් ගොඩනැගිලි වලට සහ පෙන්ටගනයට ගුවන් ප්‍රහාර එල්ල වුනා. ඉස්ලාමිය ත්‍රස්තවාදී කණ්ඩායමක් වන අල්-ක්වයිදා සංවිදානය මගින් එල්ල කල ප්‍රහාරයක් ලෙස තමයි එදා එය නම් කෙරුනේ. ඇත්තටම එය එසේමද? එය අදටත් ඇති ප්‍රශ්නයක්.. ඇත්තටම එය ප්‍රහාරයක්ද නැත්නම් CIA සංවිධානය ඇමරිකා
Labels:
ගවේෂණ
මගේ පලවෙනි එක...
Wednesday, December 4, 2013
බ්ලොග්කරණයට ආපු දවසේ ඉදන් මම කෙරුවේ Tech බ්ලොග් ලියපු එක.. මගේ Tech Blog එක තමයි Freewarehut.blogspot.com කියන්නේ. එත් ඉතින් මම බ්ලොග් ලිව්වට මගේ සිතිවිලි ඉදිරිපත් කරන්න බ්ලොග් ලියන්න තරම් නම් මම නිර්මාණශීලී නැ එත් ඉතින් දන්නා විදියට මම අහපු දැකපු දේවල් ඔයාලට අරගෙන එන්න මම හිතාගෙන ඉන්නවා. මගේ බ්ලොග් එක කියවන අය මගේ ව්‍යාකරණ ගැන හිතන්නේ නැතුව මගේ බ්ලොග් එක කියවයි කියලා මම හිතනවා. මොකද මට ඔය ව්‍යාකරණ ගැන නම් එච්චර දැනුමක් නැනේ.
මම මගේ බ්ල