
අපි කවුරුත් ඉතින් Facebook ගැන නැත්නම් මුනුපොත ගැන දන්නවනේ. ඇත්තටම ලංකාවේ තරුණ පරම්පරාව අතරින් ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම් එක මුළු ලෝකය පුරාම පැතිරිලා ගිහින්. දැනට ගණනය කර ඇති ආකාරයට මේ වසරේ සැප්තැම්බර් වන විට සක්‍රීය සාමාජිකයන් බිලියන 1.19ක් මෙම සමාජ ජාල අඩවිය වටා රොක්වී ඇති බව වාර්තා වෙනවා. මෙය වෙබ් අඩවි තදබදය අතින් දෙවෙනි වන්නේ ගූගල් සර්ච් එන්ජිමට පමණකි. මෙතරම් විශාල සමාජ පෙරලියක් කරපු මේ වෙබ් අඩවිය ගැන තමයි මම අද කතාකරන්න හිතාගෙන ඉන්නේ.
Facebook හී ඉතිහාසය
ෆේස්බුක් සමාජ ජාල අඩවිය ආරම්බ වුනේ මීට වසර 9කට පෙර එනම් වසර 2004 පෙබරවාරි මාසයේදී. එවකට ඇමරිකාවේ හාවර්ඩ් සරසවියේ ඉගෙනුම ලබපු මාර්ක් ශුකර්බර්ග් නම් සිසුවෙක් විසින්ය.
![]() |
මාර්ක් ශුකර්බර්ග් |
Facebook වල වර්තමානය
![]() |
Facebook Head Office, Menlo Garden, California |
![]() |
කාර්යාලයේ ඇතුලත |
Facebook බලවත්කම
![]() |
Facebook හී සර්වර් ධාරිතාව |
මම මේ පොස්ටුව තුලින් ඉදිරිපත් කෙරුවේ ෆේස්බුක් ගැන සුළු තොරතුරු ටිකක් විතරයි ඔයාලට තව තොරතුරු ඕනි නම් මෙතනින් යන්න.
එහෙනම් මම දැන් අදට ගිහින් එන්නම්. මේක කියවලා ඔයාලගේ අදහස් කියලා යන්නත් අමතක කරන්න එපා.
0 comments:
Speak up your mind
Tell us what you're thinking... !